28 Years Later
Action Thriller

28 Years Later

8.5/10 (IMDb: 8.5)
1h 55min
2025
English
Watch Now Trailer
Movie banner

Movie Details

Title28 Years Later
Year2025
LanguageEnglish
Duration1h 55min
IMDb / User8.5 / 8.5
Players3 available
Subtitles
DownloadsAvailable
Action Thriller
Backdrop
Backdrop of 28 Years Later

Description

දැන් අපි 28 Years Later (2025) චිත්‍රපටය දිහාවට එමු.

මේ චිත්‍රපටය නිර්.මාණයට අඩිතාලම වැටෙන්නේ 2007දී 28 Weeks Later චිත්‍රපටය නිකුත්වෙනවත් එක්කම පොඩි කාලයකින්. ඒත් විවිධ හේතු නිසා ව්‍යාපෘතිය මගනවතිනවා. ප්‍රධානම හේතුව වුණේ චිත්‍රපටයේ හිමිකම් ලබාගැනීමේ ප්‍රශ්නය. කොහොමහරි අවුරුදු ගාණක කල්යෑම් වලින් පස්සේ චිත්‍රපට මාලවේ නිෂ්පාදක Andrew Macdonald පළවෙනි චිත්‍රපටයේ අයිතිය Searchlight Pictures ආයතනයෙන් මිලදී අරගෙන ඒක ආපහු Sony Pictures ආයතනයට විකුණනවා. ඒ හරහා ලැබුණු අරමුදල් මඟින් 28 Years Later (2025) නිර්.මාණය වෙනවා.

Horror/Thriller ගණයට වැටෙන චිත්‍රපටිය නිර්.මාණය වෙන්නේ පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Danny Boyleගේ අධ්‍යක්ෂණයෙන් සහ Alex Garlandගේ සුපුරුදු රචනයෙන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55ක් වෙනවා වගේම බෙදාහරින්නේ Sony Pictures ආයතයනය. ඩො.මි. 60ක වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 140කට අධික ඉහළ ආදායමක් අරන් තියෙනවා. ඒ වගේම මීට සමාන්තරව 28 Years Later: The Bone Temple කියලා දෙවනි චිත්‍රපටයකුත් මේත් එක්කම නිර්මාණය වෙලා තියෙනවා. ඒක 2026 ජනවාරි මාසයේ සිනමාහල් වලට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Download Options

720p
Google Drive