Shershaah
Drama Thriller

Shershaah

9.0/10 (IMDb: 9.0)
135 MIN
2021
English
Watch Now Trailer
Movie banner

Movie Details

TitleShershaah
Year2021
LanguageEnglish
Duration135 MIN
IMDb / User9.0 / 9.0
Players3 available
Subtitles
Downloads
Drama Thriller
Backdrop
Backdrop of Shershaah

Description

🎬 ශර්ෂාහ් (2021) – රට මැදින් උස්වුණු වීරයෙකුගේ අමරණීය සටහන් පත


🧑‍✈️ “මට ජීවිතේ එකම ආශාවක් තිබුණා… ඒ තමයි රට වෙනුවෙන් ජීවිතය පිදිය හැකි මොහොතක්.”

එහෙම කිව්වෙ ඔහුයි...

වික්‍රම් බත්‍රා,ඔහු යුද භූමියේ දී විශිෂ්ටත්වය පෙන්නුම් කළාය. "යුද්ධය නවත්වන්න නම් මට මුල්ම මිය යන්න ඕනේ" කියමින් තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කළ ඔහු, ජාතියේ ගෞරවයට පාත්‍ර විය.

🕊️ 1999 කාගිල් යුද්ධයේදී,

රට වෙනුවෙන් ජීවිතය පවා පරිත්‍යාග කළ මෙම තරුණයාගේ කතාවයි "Shershaah" චිත්‍රපටයේ හදවත.

📽️ ධර්ම ප්‍රොඩක්ෂන්ස් සහ කාෂ් එන්ටර්ටේන්මන්ට්

විෂ්ණු වර්ධන් විසින් අධ්‍යක්ෂණය කර,


සියල්ලන්ගේ සිත් ඇද ගත් සිද්ධාර්ත් මල්හෝත්‍රා වික්‍රම් බත්‍රාගේ චරිතය සජීවී කරයි.


👩‍❤️‍👨 ඔහුගේ ආදරය,


🇮🇳 රට පුරා ඇති වීර ගෞරවය,

🔥 සහ ඔහුගේ දැඩිම ප‍්‍රතිපත්තිය –

එවැනි සියල්ලම තදින්ම එල්ලෙයි ඔබේ හදවතට.

💬 "ඔහුගේ කතාව නවත්වන්න බෑ,

ඒක සවන් දීලා, සිතුවිලි වලට තැන දීලා,


ගෞරවයෙන් හිස නමන්න ඕන."

අපි දැන් කතාව පැත්තට යමු...

Download Options

No download links are currently available for this movie.