Saiyara
Drama

Saiyara

8.5/10 (IMDb: 8.5)
2:28:15
2025
Hindi
Watch Now Trailer
Movie banner

Movie Details

TitleSaiyara
Year2025
LanguageHindi
Duration2:28:15
IMDb / User8.5 / 8.5
Players6 available
Subtitles
DownloadsAvailable
Drama
Backdrop
Backdrop of Saiyara

Description

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන Saiyaara කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල musical, romance චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Mohit Suri විසින්. Sankalp Sadanah සහ Rohan Shankar විසින් පිටපත ලියලා තිබෙනවා.

ඉතින් Mohit suri කිව්වම ඔයාලට මතක ඇතිනෙ.. ආශිකී 2, ඒක් විලන්, හාල්ෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, මලන්ග් වගේ ලස්සන ෆිල්ම් අධ්‍යක්ෂය කල අධ්‍යක්ෂකවරයෙක්.

මෙයාගේ ෆිල්ම් වලටත් වඩා මේවගෙ තියෙන සිංදු ටිකට ආස කරන අය තමයි ගොඩක්ම ඉන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකෙත් ඒ වගේම ලස්සනම ලස්සන සිංදු 5ක් ඔයාලට බලාගන්න හම්බවෙනවා.. ඒ ඔක්කොමත් සිංහලෙන් උපසිරැසි ගන්වලා තියෙනවා.

ඉතින්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත Ahaan Panday (Krish Kapur ලෙස) සහ Aneet Padda (Vaani ලෙස) විසින් රඟපාලා තිබෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 ½ක් වෙනවා.

කතාව පැත්තට ගියොත්, වානි වගේම ක්‍රිෂ් කියන දෙන්නම සංගීතයට ආදරය කරන දෙන්නෙක්.. මේ දෙන්නගෙ ආදරය ටිකක් දුර යනකොට තමයි ෆිල්ම් එකේ තියෙන ලොකුම රහසක් හෙළි වෙන්නෙ. මෙතනින් පස්සෙ මෙයාලගෙ ජීවිත සම්පූර්ණයෙන්ම කනපිට ගැහෙනවා.

 ජූලි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය Yash Raj Films විසින් නිෂ්පාදනය කර තිබෙනවා. Sachet-Parampara, Mithoon, Vishal Mishra වගේ ප්‍රසිද්ධ සංගීතකරුවන් විසින් සංගීතය නිර්මාණය කර තිබෙනවා.

මේ චිත්‍රපටය Ahaan Panday ගේ (Chunkey Panday ගේ බෑණා) මුල්ම චිත්‍රපටය වෙනවා. විචාරකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලබන

මේ චිත්‍රපටය බොලිවුඩ් ආදරකතාවලට ආස අයට ගොඩක් හොද ෆිල්ම් එකක් වෙයි.

Download Options

480p
Google Drive
720p
Google Drive
1080p
Google Drive